ආයුබෝවන්

සුබ විවාහ මංගල්‍යය

මලිත් සහ වරුණි
Malith & Varuni
මලිත් නිරෝජන් · වරුණි කෞශල්‍යා
17 · XII · 2026
▼ පහළට

ආරාධනා පත්‍රය

මලිත් නිරෝජන්කුල කුමරු
සහ
වරුණි කෞශල්‍යාකුල කුමරිය
ගේ විවාහ මංගල්‍ය මහෝත්සවය
බ්‍රහස්පතින්දා
දෙසැම්බර්172026
පෙ.ව. 10.30 ට
කුරුණෑගල Invite Grand Hotel හිදී පැවැත්වේ.
ඒ සඳහා ඔබට ගෞරවයෙන් ඇරයුම් කර සිටිමු.

මංගල දිනය

Save the date
දිනය
2026 දෙසැම්බර් 17
බ්‍රහස්පතින්දා
වේලාව
පෙ.ව. 10.30 ට
සුබ මොහොතින්
ස්ථානය
Invite Grand Hotel
කුරුණෑගල

සුබ මොහොතට තව

Until the big day
--දින
--පැය
--මිනිත්තු
--තත්පර

පැමිණීම තහවුරු කරන්න

Please let us know if you can come
පැමිණෙන සංඛ්‍යාව (ඔබ ද ඇතුළුව)
1

අපගේ ජීවිතයේ මේ සුබම දිනය
ඔබ සමඟ බෙදා ගැනීමට
අපි ආදරයෙන් බලා සිටිමු.

Malith & Varuni
❀ ස්තූතියි ❀